Wednesday, August 20, 2014
Wednesday, August 6, 2014
සයිබර් චැට් 10
සිරිගේ ඉරණම විසදූ රෝහලේ ගායකයා.
ශ්රී ලංකාවේ ජනප්රිය ගායන ශිල්පියකුවන ඉන්දික ලියනගේ ඔහුගේ නවතම කලා තොරතුරැැ ලක් පුවත් සයිබර් චැට් 10 වෙත මෙසේ ගෙනහැර දැක්වූවා. රැදී සිටින්න ලක් පුවත් සමග.....
ලක්පුවත් දැන් ඔබ වෙනුවෙන්....
ශ්රී
ලාංකිකයින්ට පමණක් සීමා වූ පුවත් පතක් ලෙස මෙය පවත්වාගෙන යාමට මේ වන විට
සාර්ථක පර්යේෂන කිහිපයක් කර ඇත. අප ලංකාවේ සොබා සෞන්දර්ය, සියලුම
කලාකරැැවන් සේම කලා නිර්මාණ වලට වැඩි ඉඩ කඩක් වෙන් කිරීමට අදහස් කර ඇත. ඔබ
සියල්ලන්ගේම සහයෝගය අප බලාපොරොත්තු වේ. ඉදිරියේදී අපත් සමග ඔබටද අත්වැල්
බැද ගැනීමට හැකි වෙනු ඇත.