ශ්රී
ලාංකිකයින්ට පමණක් සීමා වූ පුවත් පතක් ලෙස මෙය පවත්වාගෙන යාමට මේ වන විට
සාර්ථක පර්යේෂන කිහිපයක් කර ඇත. අප ලංකාවේ සොබා සෞන්දර්ය, සියලුම
කලාකරැැවන් සේම කලා නිර්මාණ වලට වැඩි ඉඩ කඩක් වෙන් කිරීමට අදහස් කර ඇත. ඔබ
සියල්ලන්ගේම සහයෝගය අප බලාපොරොත්තු වේ. ඉදිරියේදී අපත් සමග ඔබටද අත්වැල්
බැද ගැනීමට හැකි වෙනු ඇත.
0 comments:
Post a Comment